Back to News
May 30, 2026
ඔබ සොයන්නේ ඔබේ වෘත්තීය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපන සුදුසුකමක්ද?
ඔබ සොයන්නේ ඔබේ වෘත්තීය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපන සුදුසුකමක්ද?

ඔබ සොයන්නේ ඔබේ වෘත්තීය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපන සුදුසුකමක්ද?
- ඔබ ඔබගේ ක්ෂේත්‍රයට අදාලව, ඔබගේ වෘත්තියට අදාළ ප්‍රවීනයෙක් නම්, ඒ සඳහා ඔබට අදාල ක්ෂේත්‍රයේ වසර පහකට වඩා පළපුරුද්දක් ඇත්නම්, ඒ සමගම අදාළ ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයක ඔබ අවුරුද්දක් සම්පූර්ණ කල ඩිප්ලෝමාවක් ඔබ සතුව ඇත්නම් මේ සඳහා ඔබට සුදුසුකම් ලැබිය හැක. (We’re using RPL method)
- මෙය ඔබ ලබා ගැනීමෙන් ඔබගේ අනාගත සැලසුම් ඉතාම ඉක්මනින් කරගත හැක.
ඔබගේ වෘත්තියේ උසස් වීම් සඳහා (Job Promotions)
ඔබගේ උසස් අධ්‍යාපන සඳහා වෙනත් රටකට යාමට (Student Migration)
ඔබ ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් සඳහා වෙනත් රටකට යාමට (Skill Migration)
- අප සමග ලොව ප්‍රචලිත විශ්ව විද්‍යාල සහ සහතික පත් ප්‍රධානය කරන ආයතන සම්බන්ධව ඇත.
- අප ආයතනයෙන් ලබා ගත හැකි අධ්‍යාපන සුදුසුකම්
HND,Bsc, BBA, B.Ed, B.Eng, B.Com, MSc, MBA, M.Ed
- මෙම සියලුම අධ්‍යාපන සුදුසුකම් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ අනුමත (UGC Recognition) විශ්ව විද්‍යාල වන අතර. ඔබට වෙනත් රටකට යාමට අවශ්‍ය වන WES Recognition සහ සියලු විශ්ව විද්‍යාල IAU Listed විශ්ව විද්‍යාල වේ.
- ඔබේ සිහින යථාර්ථයක් කර ගැනීම සඳහා ඉතා ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.
ඔබට විශ්වාසවන්තව ඔබගේ අධ්‍යාපන සුදුසුකම් සපුරාගැනීමට උපරිම සහය ලබාදීමට අපබැඳී සිටින්නෙමු.
Hotline – +94 71 994 8577
onleadholdings@gmail.com
#onlineeducation #HND #BCS #MBS #MBA
.png&w=384&q=75)