Back to News
July 21, 2026
අධ්‍යාපනවේදී උපාධිය/ අධ්‍යාපනපති උපාධිය
අධ්‍යාපනවේදී උපාධිය/ අධ්‍යාපනපති උපාධිය

අධ්‍යාපනවේදී උපාධිය/ අධ්‍යාපනපති උපාධිය | Bachlor of Education (B.Ed) /Master of Education (M.Ed)
ශ්‍රී ලංකාවේ ගුණාත්මක හා සාර්ථක එකම අධ්‍යාපනවේදී (B.ED)/අධ්‍යාපනපති (M.ED) උපාධිය සදහා ඇතුළත් වීමට මෙන්න ඔබට හොඳම අවස්ථාවක්.
🛑 කෙටි කලකින් ඔබගේ උපාධිය සහ පශ්චාත් උපාධි සිහිනය ජයග්‍රහණය කරගන්න.
👉 අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපනවේදී ඩිප්ලෝමාවක් ඇති ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැක.
👉 අධ්‍යාපනපති උපාධිය සඳහා අධ්‍යාපනවේදී උපාධියක් හෝ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ඇති ඕනෑම අයෙකුට අයදුම් කළ හැක.
📚 අප ආයතනයේ අධ්‍යාපනවේදී සහ අධ්‍යාපනපති උපාධි පාඨමාලාවට පමණක් ආවේණික විශේෂතා 👇
👉 ගුරු අධ්‍යාපනඥ සේවයේ නිර්නායකයන් ට අනුකූල ප්‍රධානතම B.ED සහ M.ED උපාධි පාඨමාලාව .
👉ශ්‍රී ලංකාවේ හා ලෝකයේ B.ED උපාධි පාඨමාලා සඳහා ඉහලම පිළිගැනීමක් තිබීම.
👉ශ්‍රී ලංකාවේ හා ලෝකයේ M.ED පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ඉහලම පිළිගැනීමක් තිබීම.
👉 ලෝකයේ ඇති විශ්ව විද්‍යාල අතරින් ශ්‍රේණිගත කිරීම්හි ඉහලින්ම පවතින විදෙස් විශ්ව විද්‍යාලයකින් මෙම B.ED /M.ED පශ්චාත් උපාධිය පිරිනැමීම.
👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් (UGC RECOGNIZED) පාඨමාලා වීම.
👉 Online ක්‍රමවේදය යටතේ විභාග හා දේශන වලට සහභාගි වීමේ හැකියාව.
👉 සතියට එක් දිනක් පමණක් උපාධි පාඨමාලාවේ දේශන පැවැත්වීම.
👉 පාඨමාලා ගාස්තු ගෙවීමේදී පහසු මාසික වාරික විදියට ගෙවීමේ හැකියාව තිබීම. (කොන්දෙසි සහිතයි).
👉 විදේශ ගුරු සේවයේ රැකියා වලට ඉල්ලුම් කිරීමේදී ඉහලම පිළිගැනීම.
👉 වසරකින් අධ්‍යාපනවේදී/ අධ්‍යාපනපති උපාධි පාඨමාලාව අවසන් කර ගැනීමට ඇති හැකියාව තිබීම.
☎️ වැඩි විස්තර සඳහා අමතන්න.
📍 0719948577
----------------------------
🌟 Bachelor & Master's Program
✅ 12-Months Duration
✅ Online Classes – Only 1 Day Per Week
✅ Flexible Installment Payment Plan
✅ Medium: English & Sinhala
✅ RPL Method Available (If you have more than 5+ experience in Education sector, you can submit your experience letter + Dissertation get your B.ED & M.ED Shortest times period)
🚀 Registration Now Open!
📅 Next Intake: September
📞 Call/WhatsApp: 071 994 8577
info@onleadeducationacademy.lk
https://www.onleadeducationacademy.lk/
🎓 UGC Recognized | Accredited & Globally Ranked
🔗 Join Onlead Education Academy and take the next step in your academic journey!
#education #onlineeducation #BBA #MBA #onlead
.png&w=384&q=75)