Back to News
June 5, 2026
මූලික පරිගණක දැනුම නොමැති වීමෙන් ඔබත් හිත්තැවුලෙන්ද?
මූලික පරිගණක දැනුම නොමැති වීමෙන් ඔබත් හිත්තැවුලෙන්ද?

මූලික පරිගණක දැනුම නොමැති වීමෙන් ඔබත් හිත්තැවුලෙන්ද?
එන්න අදම අප හා එක්වන්න, අපගේ නව පන්ති ඇරඹීමට නියමිතයි.
මූලික පරිගණක දැනුම ඇතුළුව මයික්‍රසොෆ්ට් ඔෆිස් පැකේජය (MS Office) ඔබට ගෙන ඒමට අප සූදානම්,
රුපියල් 10000/= වැනි ඉතාමත් සුළු මුදලකට මේ සියල්ල ඉගෙනීමට හැකියාව, මෙන්ම මෙම පාඨමාලාව අවසානයේදී ජාත්‍යන්තර පිළිගත් සහතික පත්‍රයක්ද ඔබට ලැබෙනු ඇත.
තවත් වාසියක් වන්නේ, සියලූම පන්ති පැවැත්වෙන්නේ Online Zoom තාක්‍ෂණය හරහාය.
එමෙන්ම මුළු ගාස්තු ගෙවීම ඔබට කොටස් වශයෙන්ද කළ හැක.
ඉතින් එන්න අප හා එක්වන්න...
අදම අමතන්න
071 994 8577
onleadholdings@gmail.com
අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
https://www.onleadeducationacademy.lk/
#onleadeducationacademy #Education
.png&w=384&q=75)