Back to News
June 1, 2026
ව්‍යාපාර පරිපාලන හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලාවක් දැන් ඔබටත් ඉතාමත් පහසුවෙන් ලබාගත හැක
ව්‍යාපාර පරිපාලන හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලාවක් දැන් ඔබටත් ඉතාමත් පහසුවෙන් ලබාගත හැක

ව්‍යාපාර පරිපාලන හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලාවක් දැන් ඔබටත් ඉතාමත් පහසුවෙන් ලබාගත හැක.
අප ආයතනය වෙතින් BBA (Bachelor of Business Administration ) සහ MBA (Master of Business Administration) උපාධි ලබා ගැනීම සඳහා දැන් ඔබට අවස්ථාවක්
- නිබන්ධනය පමණක් භාරදී ඔබගේ ක්ෂේත්‍රයේ අත්දැකීම් මත, ඔබට ඉතාමත් ඉක්මනින්ම උපාධිය ලබා ගැනීමේ අවස්ථාව අප ආයතන විසින් සලසනු ඇත (RPL Method)
- වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාවද අප ආයතනය සතුය, (කොන්දේසිත සහිතයි).
- සිංහල මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයන් යන මාධ්‍යන් දෙකෙන්ම ඔබට අධ්‍යාපනය ලැබීමට හැකියාව ඇත.
- එමෙන්ම සියලූම පන්ති පවත්වන්නේ Online Zoom තාක්‍ෂණය හරහාය.
අදම Onlead Online ආයතනය සමග එකතු වන්න, ඔබගේ උපාධි සිහිනය, ඔබගේ ව්‍යාපාර සිහිනයන් සැබෑ කරගන්න.
Hotline – 071 994 8577
onleadholdings@gmail.com
#onlineeducation #HND #BCS #BBA #MBA #MBS
.png&w=384&q=75)