Back to News
June 1, 2026

අධ්‍යාපනවේදී උපාධිය/ අධ්‍යාපනපති උපාධිය | Bachlor of Education (B.Ed) /Master of Education (M.Ed)

අධ්‍යාපනවේදී උපාධිය/ අධ්‍යාපනපති උපාධිය | Bachlor of Education (B.Ed) /Master of Education (M.Ed)

අධ්‍යාපනවේදී උපාධිය/ අධ්‍යාපනපති උපාධිය | Bachlor of Education (B.Ed) /Master of Education (M.Ed)
අධ්‍යාපනවේදී උපාධිය/ අධ්‍යාපනපති උපාධිය | Bachlor of Education (B.Ed) /Master of Education (M.Ed)  

ශ්‍රී ලංකාවේ ගුණාත්මක හා සාර්ථක එකම අධ්‍යාපනවේදී  (B.ED)/අධ්‍යාපනපති (M.ED) උපාධිය සදහා ඇතුළත් වීමට මෙන්න ඔබට හොඳම අවස්ථාවක්.

🛑 කෙටි කලකින් ඔබගේ  උපාධිය සහ පශ්චාත් උපාධි  සිහිනය ජයග්‍රහණය කරගන්න.

👉 අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපනවේදී ඩිප්ලෝමාවක් ඇති ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැක.

👉 අධ්‍යාපනපති උපාධිය සඳහා අධ්‍යාපනවේදී උපාධියක් හෝ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ඇති ඕනෑම අයෙකුට අයදුම් කළ හැක.

📚 අප ආයතනයේ අධ්‍යාපනවේදී සහ අධ්‍යාපනපති උපාධි පාඨමාලාවට පමණක් ආවේණික විශේෂතා 👇

👉 ගුරු අධ්‍යාපනඥ සේවයේ නිර්නායකයන් ට අනුකූල ප්‍රධානතම  B.ED සහ M.ED උපාධි පාඨමාලාව .

👉ශ්‍රී ලංකාවේ හා ලෝකයේ B.ED උපාධි පාඨමාලා සඳහා ඉහලම පිළිගැනීමක් තිබීම.

👉ශ්‍රී ලංකාවේ හා ලෝකයේ  M.ED පශ්චාත්  උපාධි පාඨමාලා සඳහා ඉහලම පිළිගැනීමක් තිබීම.

👉 ලෝකයේ ඇති විශ්ව විද්‍යාල අතරින් ශ්‍රේණිගත කිරීම්හි ඉහලින්ම පවතින විදෙස් විශ්ව විද්‍යාලයකින් මෙම B.ED /M.ED පශ්චාත් උපාධිය පිරිනැමීම. 

👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් (UGC RECOGNIZED) පාඨමාලා වීම.

👉 Online ක්‍රමවේදය යටතේ විභාග හා දේශන වලට සහභාගි වීමේ හැකියාව.

👉 සතියට එක් දිනක් පමණක් උපාධි පාඨමාලාවේ දේශන පැවැත්වීම.

👉 පාඨමාලා ගාස්තු ගෙවීමේදී පහසු මාසික වාරික විදියට ගෙවීමේ හැකියාව තිබීම. (කොන්දෙසි සහිතයි).

👉 විදේශ ගුරු සේවයේ රැකියා වලට ඉල්ලුම් කිරීමේදී ඉහලම පිළිගැනීම.

👉 වසරකින් අධ්‍යාපනවේදී/ අධ්‍යාපනපති උපාධි පාඨමාලාව අවසන් කර ගැනීමට ඇති හැකියාව තිබීම.

☎️ වැඩි විස්තර සඳහා අමතන්න.
📍 0719948577

----------------------------

🌟 Bachelor & Master's Program
✅ 12-Months Duration

✅ Online Classes – Only 1 Day Per Week

✅ Flexible Installment Payment Plan

✅ Medium: English & Sinhala

✅ RPL Method Available (If you have more than 5+ experience in Education sector, you can submit your experience letter + Dissertation get your B.ED & M.ED Shortest times period)

🚀 Registration Now Open!
📅 Next Intake: 30th April

📞 Call/WhatsApp: 0719948577

🎓 UGC Recognized | Accredited & Globally Ranked
🔗 Join Onlead Education Academy  and take the next step in your academic journey!

#BachlorOfEducation #BEd
#MasterOfEducation #MEd #Onlead #UGCRecognized #EducationMatters #HigherEducation #OnlineLearning #TeachersTraining #CareerGrowth #StudyFromHome