Back to News
October 16, 2026
BA in Political Science
කලාවේ ප්‍රමුඛයෙක් වීමට, උපාධියක් ලබා ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේද?🎓 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ අනුමත විදේශීය විශ්ව විද්‍යාලයක් වෙතින් ඔබට කලාවේදී උපාධියක් ලබා දීමට අප සූදානම්. ඔබට මේ සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ,

කලාවේ ප්‍රමුඛයෙක් වීමට, උපාධියක් ලබා ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේද?🎓
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ අනුමත විදේශීය විශ්ව විද්‍යාලයක් වෙතින් ඔබට කලාවේදී උපාධියක් ලබා දීමට අප සූදානම්.
ඔබට මේ සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ,
✅ සාමාන්‍යපෙල (O/L) සහ උසස්පෙල (A/L) සමත්වීම.
✅ වසරක හෝ වසරකට වැඩි ඩිප්ලෝමාවකින් ලබාගත් සහතික පතක් තිබීම.
✅ අදාල රැකියා ක්ෂේත්‍රයක වසරකට වැඩි පලපුරුද්දක් තිබීම.
📚 උපාධිය සම්බන්ධ තොරතුරු
🔹 කාල සීමාව වසර එකයි.
🔹 සියලූම පන්ති Online Zoom තාක්ෂණය හරහා පැවැත්වීම.
🔹 සතියේ දින සහ සති අන්තයේ පන්ති පැවැත්වීම.
▪️ සතියේ දිනවල එක් දිනයක්.
▪️ සති අන්තයේ දින දෙකක්.
🎯 උපාධිය ලබා ගැනීමෙන් පසු ඔබට ලැබෙන ප්‍රතිලාභ
✅ රජය විසින් ගැසට් කරනු ලබන අදාළ ක්ෂේත්‍රයේ ඕනෑම තනතුරකට අයදුම් කිරීමේ ඇති හැකියාව.
✅ ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් වීම.
✅ පශ්චාත් උපාධිය සහ වැඩිදුර අධ්‍යාපන අවස්ථා සඳහා.
✅ බැංකු ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා පිවිසීමට අවස්ථව ලැබීම.
🏛️ මෙය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් අනුමත විශ්ව විද්‍යාලයකින් පිරිනමනු ඇත, එමෙන්ම IAU අනුමත විශ්ව විද්‍යාලයකි.
💳 එමෙන්ම මුදල් ගෙවීමේදී වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ද ඔබට ඇත.
🌟 ඉතින් අදම අප හා එක්වන්න!
පහත සඳහන් අංක සඳහා ඔබේ ඇමතුම ලබාදෙන්න.
📞 Hotline: 071 994 8577
📧 Email: info@onleadeducationacademy.lk
🌐 Website: www.onleadeducationacademy.lk
.png&w=384&q=75)